House for sale in Marawila

  • Rs.20000000.00
  • Published date: 2018/03/02
  • Modified date: 2018/03/02
    • Marawila, Sri Lanka

Slect a reason

මාරවිල නගරයෙන් නවීන නිවසක්
මාරවිල නගරයේ හොරගොල්ල හන්දියේ සිට 500M දුරින්
මාරවිල නගරයට විනාඩි 5
හලාවත-කොළඹ ප්‍රධාන පාරට 500M
මෑත කාලයේ සාදා නිම කරන ලද පරචස් 40 ඉඩම සහිත නව නිවස
නිදන කාමර 3. එයටම යාබදව බාත් රූම් 3යි
විශාල සාලය අමතර ගබඩා කාමර, පැන්ට්‍රිය, රෙදි මැදීමට සහ බඩු එක් රැස් කර තබන ස්ථාන
කාපොච් එක
අයිතිකාර යුවල ඉතාලියේ ස්ථීර පදිංචිය නිසා විකිණීමට අදහස් කර සිටී.
මිළ ගණන් සාකච්චා කර හැක


  • Name Of Advertiser: Randika
  • Telephone No 1: 0779187554
  • Telephone No 2: 0774525790
  • Post Address : Horagolla Junction, Marawila
  • Land Size: 40
  • Price: 20000000

Related listings