Land for Rent in Kalpitiya

  • Rs.40000.00
  • Published date: 2018/10/09
    • Kalpitiya, Sri Lanka

Slect a reason

* පුත්තලම, කල්පිටිය කන්දකුලිය, කුඩාව පාරේ කයිට්ස් සර්ෆින් හෝටලය අසල පර්චස් 70ක ඉඩමක් දීර්ඝකාලීනව (අවුරුදු 10) බදුදීමට ඇත.
* හෝටලයකට, කබාන සැදීමට සඳහා වඩාත් සුදුසුයි
* වින්ග්ස් සර්ෆින් සඳහා හොඳම සංචාරක පරාදීසයකි
* මනරම් පරිසරය
* මුහුදට මීටර් 50යි
* කලපු මාර්ගයට මුහුණලා ඇත
* රු.100000/- තැන්පතු මුදලක් අවශ්‍යයි. අවුරුද්දක කූලිය ගෙවිය යුතුයි
* මාසික කූලිය 40000/-
* අනුකූලතා හෝටල් සහතිකය සාදා දෙමි

* A 70 perch land located near the Kitesurfing Hotel in Kudawa Road, Kandakuliya, Kalpitiya, Puttalam has been leased for a long period (10 years)
* better suited for making cabanas or Hotel
* windsurfing is the best tourist paradise
* Beautiful environment
* 0 meters to the sea
* Lagoons road facing
* 100000 / - deposit & One year rental required.
* Monthly Rental - Rs. 40000/-
* will make Hotels compliance certificate


  • Name Of Advertiser: 0312262012
  • Telephone No 1: 0702351110
  • Land Size: 70 Perches
  • Price: 40000

Related listings